සිහිනයක සිහිනයකි
දෑස් අග හිනැහෙන
තෑග්ගට කඳුළු ම
අරන් එන...
නිම් නොවේවා රාත්‍රිය
සිහිනයේ අත්තටු මුදාලන
අවදිවනු නොරිසියෙන්
තව තවත් ගුලිවෙමි...
සිහිනයෙන් හිනැහෙමින්
සිහිනයට හිනැහෙමින්
හදක තෙත ඉවසමින්
සිහිනෙන්ම මිය ඇදෙමි...
සිහින දැක්කම අවා බලන්ඩ ^_^
ReplyDeleteහික්ස්..
Deleteදුවගෙන ඇවිත් දැක්ක නේද?
Deleteසිහිනය මායාවක්නේ අක්කෝ..
ReplyDeleteඒකනේ............... දැන දැනත් ඇහැරෙන්න බැරි එකනෙ වැඩේ.
Delete