Sunday, August 24, 2014

හෙළාගන්නට නොහැකි කඳුළු

පලා හදවත
හතරට පහට
ගැඹුරට
සිනාසෙන රඟ ඔබ
කිසිවක් නොදන්නා

කිරි දරුවකු විලස.... 


2014.08.25

1 comment:

  1. හ්ම්ම්ම්.. තාම හිතනවා..

    ReplyDelete