‘‘මම එක
අවුරුද්දක නත්තල් සීයට අඳින්න එපැයි..”
එක් සිහිනයකින්
තවත්
සිහිනයකට
පාර තනන්න ඔබ
ඒ සිහින මත
පා තබා
හෙමිහිට
එනතුරු ඔබ ම
දෑස් දල්වා
බලා සිටින්නට
මට.......
හා ඉන්නද?
එපාද?
පිළිතුර
දනිමි
‘‘එපා”
ඒත්...?
2014.12.18
ඒපා නෙමෙයි.................. හා.................
ReplyDelete