Sunday, December 21, 2014

දෙසැම්බර තිමිර මඟහැර එන්න.


‘‘මම එක අවුරුද්දක නත්තල් සීයට අඳින්න එපැයි..

එක් සිහිනයකින්
තවත් සිහිනයකට
පාර තනන්න ඔබ
ඒ සිහින මත
පා තබා හෙමිහිට
එනතුරු ඔබ ම
දෑස් දල්වා
බලා සිටින්නට මට.......

හා ඉන්නද? එපාද?
පිළිතුර දනිමි
‘‘එපා

ඒත්...?


2014.12.18

1 comment:

  1. ඒපා නෙමෙයි.................. හා.................

    ReplyDelete