Friday, October 30, 2015

පිළිතුරු කවක්...



අහස විමසා සඳට පවසමි 
තරුවකත් හද ගිනි ගැනේ 
බඳුන පතුළත කඳුළු බිඳුවක් 
නැති ද තාමත් හමුවුණේ...

1 comment:

  1. නැත්ද තාමත් හමුවුණේ..................

    ReplyDelete