Saturday, August 23, 2014

සිහිනෙන්ම මිය ඇදෙමි...


සිහිනයක සිහිනයකි
දෑස් අග හිනැහෙන
තෑග්ගට කඳුළු ම
අරන් එන...

නිම් නොවේවා රාත්‍රිය
සිහිනයේ අත්තටු මුදාලන
අවදිවනු ‍නොරිසියෙන්
තව තවත් ගුලිවෙමි‍...

සිහිනයෙන් හිනැහෙමින්
සිහිනයට හිනැහෙමින්
හදක තෙත ඉවසමින්

සිහිනෙන්ම මිය ඇදෙමි...

5 comments:

  1. සිහින දැක්කම අවා බලන්ඩ ^_^ 

    ReplyDelete
  2. සිහිනය මායාවක්නේ අක්කෝ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ............... දැන දැනත් ඇහැරෙන්න බැරි එකනෙ වැඩේ.

      Delete